Monday, July 11, 2011

20 කලාපය - අංක 1 සංස්කෘති (විචාර සංග‍්‍රහය)

20 කලාපය - අංක 1

සංස්කෘති
(විචාර සංගරහය)

2597 මැදින් 2009 මාර්තු
සංස්කාරක මණ්ඩලය 2009

සභාපති සුසිල් සිරිවර්ධන (රධාන සංස්කාරක)
ආතර් පී. වීරසේන,
ජිනදාස ලියනරත්න (රංශය)
සිරී ගුනසිංහ (කැනඩාව)
ජයන්ත අරවින්ද
අශෝක පේරමරත්න
ජී. උස්වත්තෙ ආරච්චි
එච්.ඇම්. රණසිංහ (සංවිධායක)
කීර්ති ඒකනායක (රන්ථ විවේචන සංවිධායක)
අමරදාස වීරසිංහ (කළමනාකාර සංස්කාරක

පටුන

‘Samskrti’: The little magazine- Its contribution to make Sinhala a viable modern language
-             M.B. Mathmaluwe     1-15
මිරිඟුව ඇල්ලීම: සමකාලීන සමාජ රශ්න අලලා ලියවුණු මනෝවිගරහාත්මක නවකථාවක්
-           අමරදාස වීරසිංහ       16-28
ඉංගීරසි මාධ්යය හඳුන්වාදීම දූරදර්ශී ?
-           සී.. ලෙනින් දිවාකර 29-35
(චිතරපට විචාර) මචං - සමාජ යථාර්ථයට නැඹුරු වූ සිනමා නැම්මක්
-           .ඇම්.ජී. එදිරිසිංහ     36-41
බොරලැස්ගමුවේ ජී.එච්. පෙරේරා
-           එච්..පී. අභයවර්ධන             42-48
අවදානම් ගහණ කොටස් වෙළෙඳපොළ සහ සෙසු ආයෝජන
-           යසසිරි ගුණවර්ධන     49-61
පුරාණෝක්තියඅරුත, කාරිය හා සංගතය
-           අමරදාස විරසිංහ       62-68
සමකාලීන සමාජයීය රශ්න හා සංස්කෘති සඟරාව
-           කීර්ති ඒකනායක         69-71
කළමනාකාර  සංස්කාරක ගේ සටහන : 2009 (20:1)
-           කළමනාකාර සංස්කාරක        72-80
සතා සිව්පාවා ගේ අතීත කථාව
-           සෙනෙවි එපිටවත්ත    79-92
පාට  පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න
-           ජී. උස්වත්තෙ ආරච්චි             93-117
සංස්කෘති සඟරාවේ ජීවෝදය
-           සුසිල් සිරිවර්දන          118-125
සංස්කෘති අනුස්මෘති: පියදාස මහින්දසිරි
-           කළමනාකාර සංස්කාරක        126-128
(රන්ථ විවේචන) සයුරු තෙර හිඳ
-           බොබී ජී. බෝතේජු      129-131

No comments:

Post a Comment